දෙපාර්තමේන්තු අංශ (Departmental Divisions)
සබරගමුව පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අංශ සහ ඒවායේ වගකිවයුතු නිලධාරීන්
සංවර්ධන අංශය
විස්තර බලන්නරත්නපුර දිස්ත්‍රික් කාර්යාලය
- කොළොන්න කලාපය: එම්.වයි.ටී.පී. යායින්න මිය - මූලස්ථාන නිලධාරී
- රත්නපුර කලාපය: ඒ.එල්.ආර්.ටී.ලේකම්ගේ මයා - මූලස්ථාන නිලධාරී
- කුරුවිට කලාපය: කේ.වී.කේ.එම්. ගුණරත්න මිය - මූලස්ථාන නිලධාරී
- බලංගොඩ කාලපය: ජී.ඒ.ආර්.එන්. විජේසිරි මයා - මූලස්ථාන නිලධාරී
කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය
- වරකපොල කලාපය: ඩී.එම්.එන්.කේ.අබේරත්න මිය - මූලස්ථාන නිලධාරී
- කෑගල්ල කලාපය: වී. එම්. වික්‍රමසිංහ මිය - මූලස්ථාන නිලධාරී
- මාවනැල්ල කලාපය: පී.ආර්.ඩබ්.කේ. පෙරමුණේ මිය - මූලස්ථාන නිලධාරී
- රුවන්වැල්ල කාලපය: කේ.ඒ. සමන් තිලකරත්න මයා - මූලස්ථාන නිලධාරී
විගණන හා ඈවර අංශය
විස්තර බලන්නරත්නපුර දිස්ත්‍රික් කාර්යාලය
- විගණන අංශය: එන්.ඒ.යූ. සෙනෙවිරත්න මිය - මූලස්ථාන නිලධාරී
- ඈවර අංශය: ඩබ්.ඩී.කේ. විජේසූරිය මයා - මූලස්ථාන නිලධාරී
කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය
- විගණන අංශය: ආර්.ඒ. එන්.ජී. රණවීර මයා - මූලස්ථාන නිලධාරී / ඒ.එල්.එස්.එම්. අතුරලිය මිය - මූලස්ථාන නිලධාරී
- ඈවර අංශය: ඒ.එල්.එස්.එම්. අතුරලිය මිය - මූලස්ථාන නිලධාරී
තීරක හා උසාවි කටයුතු අංශය
විස්තර බලන්නරත්නපුර දිස්ත්‍රික් කාර්යාලය
- තීරක අංශය: ජී.එස්.සී. ගුණසේකර මයා - මූලස්ථාන නිලධාරී
- උසාවි අංශය: කේ.එම්.ඒ. ගුණසේකර මයා - මූලස්ථාන නිලධාරී
කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය
- තීරක අංශය: ඩී.එච්.කේ.ජේ.උභයවංශ මිය - මූලස්ථාන නිලධාරී
- උසාවි අංශය: ආර්.ජී. මුදිතා කුමාරි මිය - මූලස්ථාන නිලධාරී
නීති හා විමර්ශන අංශය
විස්තර බලන්නරත්නපුර දිස්ත්‍රික් කාර්යාලය
නීති හා විමර්ශන අංශය: ඩබ්.පී.සී.එස්. ප්‍රේමරත්න මයා - මූලස්ථාන නිලධාරී
කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය
නීති හා විමර්ශන අංශය: ටී.අයි. ලලිත් කුමාර මයා - මූලස්ථාන නිලධාරී
අධ්‍යපන හා පුහුණු අංශය
විස්තර බලන්නරත්නපුර දිස්ත්‍රික් කාර්යාලය
අධ්‍යාපන හා පුහුණු අංශය: ජී.එස්.සී. ගුණසේකර මයා - මූලස්ථාන නිලධාරී
කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය
අධ්‍යාපන හා පුහුණු අංශය: ඩී.ජී.කේ.ටී.සෙනෙවිරත්න මයා - මූලස්ථාන නිලධාරී
විශ්‍රාම වැටුප් අංශය
විස්තර බලන්නරත්නපුර දිස්ත්‍රික් කාර්යාලය
විශ්‍රාම වැටුප් අංශය: ඒ.එල්.ආර්.ටී.ලේකම්ගේ මයා - මූලස්ථාන නිලධාරී