📞 +94 45 2231 866/+94 45 2222 168 ✉️ dcd.sg.gov@gmail.com

📝 රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති වලට උපායමාර්ගික සැලැස්ම සකස් කිරීම පිළිබද පුහුණු වැඩසටහන 2026 නොවැම්බර් 16 වන සදුදා දින පුස්සැල්ල කළමනාකරණ හා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්

ඇරඹුම: November 16, 2026
අවසානය: November 17, 2026
📝 රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති වලට උපායමාර්ගික සැලැස්ම සකස් කිරීම පිළිබද පුහුණු වැඩසටහන 2026 නොවැම්බර් 16 වන සදුදා දින පුස්සැල්ල කළමනාකරණ හා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්

වැඩසටහන පිළිබඳ විස්තර (About Event)

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම විවිධ සේවා සමුපකාර සමිති වලට උපායමාර්ගික සැලැස්ම සකස් කිරීම පිළිබද පුහුණු වැඩසටහන 2026 නොවැම්බර් 16 වන සදුදා දින පුස්සැල්ල කළමනාකරණ හා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
මේ සදහා විවිධ සේවා සමුපකාර සමිතියේ ගරු සභාපති, සාමාන්‍යාධිකාරී, ගණකාධිකාරී, ව්‍යාපාර සංවර්ධන නිලධාරි, බැංකු සේවා කළමනාකරු හා වානිජ කලමනාකරු සහභාගී විය.