⬅️ සමුපකාර කාර්ය සාධන ඇගයීම 2026 අදාලව සමිති දැනුවත් කිරීමේ රැස්වීම 2026 සැප්තැම්බර් මස 21 දින පෙරවරු 08.30 ට රත්නපුර නවනගරයේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
ඇරඹුම: September 21, 2026
අවසානය: September 22, 2026
වැඩසටහන පිළිබඳ විස්තර (About Event)
සමුපකාර කාර්ය සාධන ඇගයීම 2026 අදාලව සමිති දැනුවත් කිරීමේ රැස්වීම 2026 සැප්තැම්බර් මස 21 දින පෙරවරු 08.30 සිට පස්වරු 12.30 දක්වා රත්නපුර නවනගරයේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
සමුපකාර කාර්ය සාධන ඇගයීම සදහා ඉදිරිපත් වන සමුපකාර සමිති වල නිලධාරීන්ට මේ සදහා සහභාගී විය හැකි අතර ඔබ සමිතියෙන් සහභාගී වීමට අපේක්ෂා කරන නිලධාරීන්ගේ විස්තර ඔබ සමිතිය අධීක්ෂණය කරනු ලබන සමුපකාර සංවර්ධන කලාප නිලධාරි වෙත දැනුම් දිය යුතුය.