⬅️ විවිධ සේවා සමුපකාර සමිතිවල පාරිභෝගික අංශය ශක්තිමත් කිරීම සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහන 2026 අගොස්තු 31 දින පුස්සැල්ල පුහුණූ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ඇරඹුම: August 31, 2026
අවසානය: August 31, 2026
වැඩසටහන පිළිබඳ විස්තර (About Event)
විවිධ සේවා සමුපකාර සමිතිවල පාරිභෝගික අංශය ශක්තිමත් කිරීම සඳහා වූ නුවත් කිරීමේ වැඩසටහන 2026 අගොස්තු 31 දින පුස්සැල්ල පුහුණූ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙම වැඩසටහන පෙ.ව.8.30 සිට ප.ව.4.30 තෙක් පැවැත්වේ. විවිධසේවා සමුපකාර සමිතිවල සභාපතිවරුන්, සාමාන්‍යාධිකාරිවරුන් සහ වාණිජ කළමනාකරුවන් සහභාගී වේ. සම්පත් දායකත්වය වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර අමාත්‍යංශයේ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා විසින් සිදුකරයි. සංවිධානය සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සබරගමුව පළාත් සභාව.