📞 +94 45 2231 866/+94 45 2222 168 ✉️ dcd.sg.gov@gmail.com

රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති සදහා වාර්ෂික අවසාන ගිණුම් සකස් කිරීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩමුළුව 2026 ජූලි 27 දින පුස්සැල්ල කළමනාකරණ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ඇරඹුම: July 27, 2026
අවසානය: July 27, 2026
රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති සදහා වාර්ෂික අවසාන ගිණුම් සකස් කිරීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩමුළුව 2026 ජූලි 27 දින පුස්සැල්ල කළමනාකරණ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

වැඩසටහන පිළිබඳ විස්තර (About Event)

රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති සදහා වාර්ෂික අවසාන ගිණුම් සකස් කිරීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩමුළුව 2026 ජූලි 27 දින පුස්සැල්ල කළමනාකරණ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මේ සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති වල ගණකාධිකාරීවරුන් හා අභ්‍යන්තර විගණකවරුන් සහභාගී විය යුතුය. මෙම වැඩමුළුව සදහා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරීන් ද සහභාගී වනු ඇත.