විවිධ සේවා සමුපකාර සමිති නිලධාරීන් සදහා කෑගල්ල දිස්ත්‍රික් පුහුණු වැඩසටහන 2026 මැයි 12 දින පෙරවරු 8.30 සිට කෑගල්ල පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
ඇරඹුම: May 12, 2026
අවසානය: May 13, 2026
වැඩසටහන පිළිබඳ විස්තර (About Event)
කෑගල්ල දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති වල නිලධාරීන් සදහා කාර් යාල ක්‍රම හා ලිපි ගොනු කළමනාකරණය පිළිබද පුහුණු වැඩසටහන 2026 මැයි 12 දින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කෑගල්ල පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ. මේ වැඩමුළුව සදහා කෑගල්ල දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති වල සාමාන්‍යාධිකාරී, ගණකාධිකාරී, ලේකම් හා බැංකු සේවා කළමනාකරු සහභාගී විය යුතුය.