📞 +94 45 2231 866/+94 45 2222 168 ✉️ dcd.sg.gov@gmail.com

"වරකාපොල විවිධ සේවා සමුපකාරයෙන් උඩුකුඹුරට නව සුපිරි වෙළඳසැලක් හා බැංකු ශාඛාවක් "

ඇරඹුම: January 22, 2026
"වරකාපොල විවිධ සේවා සමුපකාරයෙන් උඩුකුඹුරට නව සුපිරි වෙළඳසැලක් හා බැංකු ශාඛාවක් "

වැඩසටහන පිළිබඳ විස්තර (About Event)

වරකාපොල විවිධ සේවා සමුපකාර සමිතිය තෝලංගමුව උඩුකුඹුරේ දී අළුතින් Co-op Shop හලක් සහ සමුපකාර ග්‍රාමීය බැංකු ශාඛාවක් ආරම්භ කරන ලදී.
එහි ආරම්භක උත්සවයට පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ රාජපක්ෂ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල මැතිතුමා, වරකාපොල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දන එදිරිසිංහ මැතිතුමා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන්, සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලස්ථාන පරික්ෂක ලලිත් කුමාර මහතා, වරකාපොල සමුපකාරයේ සභාපති කුමාරසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය එහි සේවක සේවිකාවන්, සහ ප්‍රදේශවාසීන් සහභාගී වූහ.