📞 +94 45 2231 866/+94 45 2222 168 ✉️ dcd.sg.gov@gmail.com

සී/ස කිවුල්දෙනිය COOP Mini Mart පාරිභෝගික සේවයට එක් වෙයි........

ඇරඹුම: January 22, 2026
අවසානය: January 23, 2026
සී/ස කිවුල්දෙනිය COOP Mini Mart පාරිභෝගික සේවයට එක් වෙයි........

වැඩසටහන පිළිබඳ විස්තර (About Event)

සීමාසහිත වරකාපොල විවිධ සේවා සමූපකාර සමිතියේ තවත් ප්‍රාදේශිකයක් කිවුල්දෙණියේ දී අද (15) උදෑසන විවෘත කරන ලදී.

කිවුල්දෙණිය Mini Co-op City විවෘත කිරීමේ අවස්ථාවට ගරු පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ රාජපක්ෂ මැතුතුමා, වරකාපොල ප්‍රාදේශීය සභාවේ
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් සමුපකාර සහකාර කොමසාරිස් සමරකෝන් මහතා, වරකාපොල සමුපකාරයේ වත්මන් සභාපති කුමාරසිංහ මහතා, සමුපකාර දෙපාර්තමේන්තුවේ කලාප නිලදාරි නිලන්ත පතිරණ මහතා, වරකාපොල සමුපකාරයේ සේවක මහත්ම මහත්මීන් හා ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

චිත්‍ර තරගාවලියෙන් ජය ලැබූ කුඩා ළමුන් සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමක් ද අද දින සිදු කරන ලදී.